You are here

Media News Press Release 2017/10/04

මාධ්‍ය නිවේදනය 

ජාතික පොලිස් කොමිෂන් සභාව පහත සඳහන් ස්ථාන මාරුකිරීම සිදු කිරීමට අනුමැතිය ලබා දෙන ලදී 

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඊ.එම්.යූ.වී. ගුණරත්‍න මහතා - හැටන් කොට්ඨාශයේ සිට යාපනය කොට්ඨාශ භාර නිලධාරී ලෙස 
වැ/බ නි.පො.ප. එස්.සී. ගලප්පත්ති මහතා - නි.පො.ප. පිරිස් දිසාවේ සිට නි.පො.ප. නුවරඑළිය දිසාව ලෙස 
වැ/බ නි.පො.ප. ඩී.ජේ. පලිහක්කාර මහතා - නි.පො.ප. අපරාධ වාර්තා දිසාවේ සිට නි.පො.ප. ඌව දිසාව ලෙස (2017.10.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි) 
ජ්‍යෙ.පො. එච්.එන්.කේ. දමයන්ත විජය ශ්‍රී මහතා - පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ තනතුරේ සිට අධිවේගී මාර්ග කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස 
පො.අ. එච්. අනුර පුෂ්ප කුමාර මහතා - පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන තනතුරේ සිට පොලිස් විද්‍යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස 
ස.පො.අ. සී.කේ. රත්නායක මහතා - මුලතිව් කොට්ඨාශයේ සිට ගොඩනැගිලි කොට්ඨාශය වෙත 
ස.පො.අ. පී.එම්.පී. පෙරේරා මහතා - විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශ (v)  සිට මුලතිව් කොට්ඨාශය වෙත 
ස.පො.අ. වයි.එල්. ලීලවංශ මහතා - පොලිස් විද්‍යාලයේ සිට මාතර කොට්ඨාශය වෙත

2017/10/04

Developed by ICT Unit of National Police Commission, in colaboration with Information and Communication Technology Agency of Sri Lanka.