ඔබ මෙතන

මාධ්‍ය පුවත් Press Release 2017/10/04
There are no translations available.

මාධ්‍ය නිවේදනය 

ජාතික පොලිස් කොමිෂන් සභාව පහත සඳහන් ස්ථාන මාරුකිරීම සිදු කිරීමට අනුමැතිය ලබා දෙන ලදී 

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඊ.එම්.යූ.වී. ගුණරත්‍න මහතා - හැටන් කොට්ඨාශයේ සිට යාපනය කොට්ඨාශ භාර නිලධාරී ලෙස 
වැ/බ නි.පො.ප. එස්.සී. ගලප්පත්ති මහතා - නි.පො.ප. පිරිස් දිසාවේ සිට නි.පො.ප. නුවරඑළිය දිසාව ලෙස 
වැ/බ නි.පො.ප. ඩී.ජේ. පලිහක්කාර මහතා - නි.පො.ප. අපරාධ වාර්තා දිසාවේ සිට නි.පො.ප. ඌව දිසාව ලෙස (2017.10.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි) 
ජ්‍යෙ.පො. එච්.එන්.කේ. දමයන්ත විජය ශ්‍රී මහතා - පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ තනතුරේ සිට අධිවේගී මාර්ග කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස 
පො.අ. එච්. අනුර පුෂ්ප කුමාර මහතා - පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන තනතුරේ සිට පොලිස් විද්‍යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස 
ස.පො.අ. සී.කේ. රත්නායක මහතා - මුලතිව් කොට්ඨාශයේ සිට ගොඩනැගිලි කොට්ඨාශය වෙත 
ස.පො.අ. පී.එම්.පී. පෙරේරා මහතා - විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශ (v)  සිට මුලතිව් කොට්ඨාශය වෙත 
ස.පො.අ. වයි.එල්. ලීලවංශ මහතා - පොලිස් විද්‍යාලයේ සිට මාතර කොට්ඨාශය වෙත

2017/10/04

නිමවුම: ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සහයෝගයෙන් තො.ස.තා ඒකකය ජාතික පොලිස් කොමිෂන් සභාව.